30 March 2021

2025.09.16 පළාත් පාලන සතිය – පරිසර හා රුක්‍ රෝපණ දිනය

පුනරුදයෙ පුරවර පලාත් පාලන සතිය දෙවන දිනය 2025.09.16 – පරිසර හා රුක්රොපණ වැඩසටහන් අ/ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, අ/රලපනාගම විද්‍යාලයෙදි පවත්වන ලදි. තවද කසළ කළමනාකරණය පිළිබඳ වීදි නාට්‍ය වැඩ සටහන් අ/විද්‍යාදර්ශ මහා විද්‍යාලය, මාරගහවැව අ/ විද්‍යාර්ථ මහා විද්‍යාලය, පහලහල්මිල්ලැව අ/ දුටුගැමුණු මහා විද්‍යාලයන්හි සිසු නාට්‍ය කණ්ඩායම් වල සහභගිත්වයෙන් පැවැත්විණි .

Top