30 March 2021

පුනරුදයක පුරවර – සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය

“පුනරුදයක පුරවර”

පළාත් පාලන සතියේ තුන්වන දිනයට යෙදී තිබු සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය වෙනුවෙන් අද දින නොච්ච්යාගම ප්‍රාදේශිය සභාව විසින් 347-ජයගම තරුණ සුභසාධක සමිති ශාලාවේදී වකුගඩු රෝග සහ බෝනොවන රෝග හදුනාගැනීමේ වෛද්‍ය සායනයක් නොච්ච්යාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලය හා එක්ව සාර්ථකව පවත්වන ලදි .

Top