30 March 2021

2025 පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය සමාරම්භක වැඩසටහන

2025 පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය සමාරම්භක වැඩසටහන හොරුවිල කොට්ඨාශය නියෝජනය කරමින් හොරුවිල විහාරස්ථානයේදි ආරම්භ කරන ලදි. ඒ සම්බන්ධ ජංගම සේවාවන් රුසක් එදින සිදු කරන ලදි.

Top