28/11/2023
පෙර පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩි කිරීම
නොච්චියාගම
පෙර පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩි කිරීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා එක්ව ෆන් ෆෝ ඉංග්‍රීසි වැඩසටහන ද ක්‍රියාත්මක කෙරේ.එමෙන්ම රජරට විශ්ව විද්‍යාලය හා එක්ව රොබෝ තාක්ෂණ භාවිතා කර පරිගණක වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ.
මෙම ඩිජිටල් හා ස්වයංක්‍රීය දිස්ත්‍රික් ආදර්ශ මහජන පුස්තකාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය සදහා උතුරුමැද පලාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අභය ලක්ෂ්මී හේවාපතිරණ ,ආණ්ඩුකාරවර ලේකම් සුජන්ත ඒකනායක ,පළාත් පාලන කොමසාරිස්, එන්.එච්.ආර්.නිශාන්ත,ජාතික පුස්තකාල හා ප්‍රලේකන සේවා මණ්ඩලයේ සභාපති,මහාචාර්ය නන්ද ධර්මරත්න,ජාතික පුස්තකාල හා ප්‍රලේකන සේවා මණ්ඩලයේ සහකාර අධ්යක්ෂ ,මිහිර අර්වින්ද ,එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සම්බන්ධීකාරක පද්මසිරි සුබසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරින් ද පාසල් දරු දැරියන් ද එක් වූහ.