19/10/2023

ක්‍රිකට් තරගාවලිය

slider image

 කහටගස්දිගිලිය


උතුරු මැද පලාතේ ,පලාත් පාලන ආයතන අතර පැවති ක්රිකට් තරගවලියේ ශූරතාවය දිනා ගත් නොච්චියාගම ප්රාදේශීය සභාවේ ක්රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම් ….
තරගයේ වීරයා මෙන්ම තරගවලියේ වීරයා වූ නොච්චියාගම ප්රාදේශීය සභාවේ ගයාන් මහතාටත් උණුසුම් සුබ පැතුම් …..

Top