28/11/2023

නොච්චියාගම මහජන පුස්තකාලය ස්වයංක්‍රියකරණය

slider image

 නොච්චියාගම


නොච්චියාගම ප්රාදේශීය සභාව යටතේ පාලනය වන නොච්චියාගම මහජන පුස්තකාලය ස්වයංක්රීකරණය කර,ඩිජිටල් හා ස්වයංක්රීය දිස්ත්රික් ආදර්ශ මහජන පුස්තකාලය නමින් ජනතා අයිතියට පැවරීම උතුරුමැද පලාත් ගරු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්රධානත්වයෙන් 2023.11.29 දින සිදු කරන ලදී.මේ සදහා ජාතික පුස්තකාල හා ප්රලේකන සේවා මණ්ඩලය,එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ශ්රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය මූලය හා අනෙකුත් පහසුකම් ලබා දෙන ලදී.
පොත් 13000 ක් පමණ ඇති අතර ඒ සියලුම පොත් කොහා මෘදුකාංගය ඔස්සේ පරිගණක ගත කර ඇත.
තවත් පොත් 850 ක් පමණ දෘශ්යබාධිත පාඨකයන් වෙනුවෙන් බ්ර්ර්ර්රේල් ක්රමයට සුචිගත කර ඇති අතර එම පොත් තෝරා ගෙන පරිගණකය හරහා ඒවාට සවන්දීමේ හැකියාව ඔවුන්ට ලබා දී ඇත.

Top