UNDP complaint

බලප්‍රදේශයේ විශේෂිත ස්ථාන

සුන්දර විල්පත්තුව

slider image

 නොච්චියාගම


විල්පත්තු ජාතික වන උද්‍යානය (විල්ලු-පත්තු ) ශ්‍රි ලංකාවේ පිහිටි ජාතික උද්‍යානයකි.ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා ඇත. මෙම උද්‍යානය අනුරාධපුරයට කි.මී. 30 ක් බටහිරින් පිහිටා ඇති අතර පුත්තලම් සිට කි.මී. 26 ක් උතුරින් (කොළඹට කි.මී. 180 ක් පමණ උතුරින්) පිහිටා ඇත.මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් 1,317 (හෙක්ටයාර් 131, 693) වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 0 සිට 152 දක්වා පරාසයක පවතී.විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ එකසිය හයකට ආසන්න ප්‍රමාණයක් විල් සහ තටාක දක්නට ලැබේ.විල්පත්තු යනු ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරණිතම ජාතික වනෝද්‍යානයකි.

Top