UNDP complaint

රසාස්වාදන වැඩසටහන

30 March 2021

රසාස්වාදන වැඩසටහන

news images

සාහිත්යය රසයෙන් දුරස්ව සිටින පාසල් දරුවන් ඒ සදහා යොමු කිරීමේ අරමුණින් ,2023 වර්ෂයේ සාහිත්යය උත්සවය නිමිත්තෙන් නොච්චියාගම ප්රාදේශීය සභාව හා නොච්චියාගම මහජන පුස්තකාලය එක්ව ප්රවීන දේශක මහින්ද චන්ද්රසේකර මැතිතුමාගේ සම්පත් දායකත්වයෙන් පාසල් දරුවන් උදෙසා සාහිත්යය රසාස්වාදන වැඩසටහනක් 2023.11.29 දින නොච්චියාගම ප්රාදේශීය සභා ශ්රවණාගාරයේදී පවත්වන ලදී.

Top