30 March 2021

2025 පුහුණු වැඩසටහන්

නොච්චියාගම ප්‍රාදේශීය සභාව මගින් පලාත්  පාලන ආයතන විෂය පථය පිලිබද දැනුවත් කිරීමේ වැඩමුලුවක් නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ , ගරු සභික මණ්ඩලයේ හා ලේකම්තුමිය ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන්ගේ සහාගිත්වයෙන්  2025.08.12 දින හා නොච්චියාගම ප්‍රාදේශීය සභා නිලධාරීන් ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා බල ප්‍රදේශයේ අනෙකුත් ආයතන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති ඵලදායීතා තත්ත්ව කව පිහිටුවීම හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.08.15 දින ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.

Top