30 March 2021
පලාත් පාලන සතිය – සාහිත්‍යය ,අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනය
“පුනරුදයක පුරවර” පළාත් පාලන සතියේ පස්වන දිනයට යෙදී තිබු “සාහිත්‍යය ,අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන “දිනය වෙනුවෙන් නොච්ච්යාගම ප්‍රාදේශිය සභාව සහ නොච්ච්යාගම මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද නොච්ච්යාගම අධ්‍යාපන කොට්ඨාසයේ පාසැල් අතර පැවති අන්තර් පාසැල් විවාද තරගාවලිය අද දින නොච්ච්යාගම ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදි ඉතා සාර්ථකව පවත්වන ලදි.
